Spread the love

මහර හන්දිය අසළ ඇති ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක් අද (07) පෙරවරුවේ ගිනි ගැනීමට ලක්වීමෙන් වෙළද සැල සම්පුර්ණයෙන් ම ගින්නෙන් විනාස වි තිබේ.

ගින්න පාලනය කිරිම සදහ ගිනි රථ හතරක් යොමු කිරීමට ගිනිනෙිවන සේවා දොපාර්තුමේන්තුව පියවර ගෙන තිබිණ

ගින්න හේතුවෙන් නුවර පාරේ කඩවත සිට මහර හන්දිය දක්වා එක් මංතීරුවක් සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.