Spread the love

2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත් කැඳවීම මැයි 30 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත යොමුකරන ලෙස දැනුම් දෙන අතර, www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.