Spread the love

නිමල් රාජපක්ෂ
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමග ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟ තාවයෙන්ඊයේ රාත්‍රියේ සාකච්ජාවක් ලබා දුන් බැවින් එහි ප්‍රථිපල අනුව ඊයේ (18)මධ්‍ය රාත්‍රියේ පැවැත්විමට තිබු වෘත්තීය ක්‍රියා මාර්ගය මේ මස 21 දක්වා කල් දැමු බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී.ප්‍රසාද් මහතා පවසයි.