Spread the love

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට මුවාවෙන් බිය වැද්දවීමට කටයුතු කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යාමට කටයුතු කරන බවදුම්රිය ස්ථානාපධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. .

සුමේධ සෝමරත්න මහතා එසේ පැවසුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා‌ සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ප්‍රතිචාර වශයෙනි .

එසේම අනෙකුත් වෘත්තීය සමිති​ද එක් කරගනිමින් වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

තව දුරටත් අදහස් දැක්වු සුමේධ සෝමරත්න මහතා ,