Spread the love

අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේද අද (03) උදෑසන වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරු අයකු බවට වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ පවත්වයි.