තෙල්දෙණිය නිශ්ශංක
අතුරුදහන්ව ඇතැයි දෙමාපියන් විසින් පැමිණිලි කර තිබුණ පහලොස් හැවිරිදි බාලවයස්කාර දැරිය මාස දෙකක බිළිදෙකු සමග මීමුරේ ගල්ලෙනකින් සිය පෙම්වතා සමග සිටියදී උඩුදුම්බර පොලිසිය සොයාගෙන ඇත.
සිද්ධිය සැකෙවින් මෙසේයි.
උඩුදුම්බර පොලිස් වසමේ බඔරබැද්ද දේවින්නේගම පුදේශයේ පහාලොස් හැවිරිදි පාසැල්යන තම බාල වයස්කාර දියණිය අතුරුදහන්ව ඇතැයි උඩුදුම්බර පොලිසියට දෙමාපියන් විසින් කර තිබු පැමිණිලි කර තිබේ .
පසුව අදාල සිද්ධිය පිළිබදව උඩුදුම්බර පොලිසිය කල පරික්ෂණයකදි එම දැරිය මාස දෙකක කුඩා බිළිදියක් සමග වයස අව්රුදු විසි අටක පෙම්වතා සමග මිමුරේ ගල්ලෙනක ජිවත්වෙමින් සිටියදි උඩුදුම්බර පොලීසිිය අත්අඩංගුවට ගෙන ඇත
මෙම බාලවයස්කාර දැරිය මිට මාස දෙකකට පෙර පුසුතකල දැරියගේ පෙකණි වැල සිය පෙම්වතාගේ කිතුල් මල් කපන පිහියෙන් ඇය කපා ඇති බවත් වර්තාවේ
මෙම සිද්ධිය පිළිබදව දැඩි විමසිල්ලෙන් පරික්ෂණ පැවැත්වු උඩුදුම්බර පොලිසිය හුන්නස්ගිරිය නගරයේ එක්තරා වෙළෙදසැලකින් එක්තරා පුද්ගලයෙකු දෙදෙනකුට අවශය වන පුමාණයට වඩා විවිධ ආහාර වර්ග හා කුඩා බිළිදෙකුට අවශ්‍ය සබන් හා සුවද විලවුන් නිතර නිතර තම වෙළෙදසැලෙන් මිමුරේ පුදේශයට ගෙන යන බවට පොලිසියට පැමිණිලි කර තිබුණි
මෙම සිද්ධිය පිළිබද උඩුදුම්බර කල විශේෂ පරික්ෂණයක දි උඩුදුම්බර මිමුරේ ගල්ලෙනක මාස දෙකක කුඩා දැරියක් සමග මාස දෙකක පමණ කාලයක් මෙම ගල්ලෙනතුල මෙම තිදෙනා ජිවත්ව සිටින බව සොයා ගෙන ඇත
මෙම අතර තුල තවත් පුද්ගලයෙකු පැමිණ මෙම දැරිය සමග අනියම් සම්බන්ධ තාවයක් පවත්වා ගෙන ගොස් ඇත මොහු උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට දහාතුන්වන දින ඉදිරිපත් කර තිබුණි
මෙම යුවල සමග කුඩා දැරිය අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහෙස්තාත් කමල් සංජය ජයතිලක මහතා වෙත දහාතුන් වන දින ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මාස දෙකක් වයසැති දැරිය බිහිකල මවගේ පෙම්වතට (දහාතුන් වන දින) තෙල්දෙණිය මහෙස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා නියම කෙලේය
කුඩා දැරිය හා ඇගේ මව මහනුවර දිස්ත්‍රික් රෝහලේ පරිවාසභාරයට පත් කෙරෙණි
මෙම සිද්ධියට සම්බන්ධ අනියම් ලෙස සම්බන්ධකම් පැවැත්වු පුද්ගලයා මීමුරේ වගාකටයුතු කරන අයෙක් බව හදුනාගන ඇති ඔහු (13 )රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි
මෙම දැරිය නිරෝගි සුවයෙන් සිටින බව වර්තාවේ
උඩුදුම්බර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි
