අම්බලන්ගොඩ ප්‍රදේශයේ යතුරු පැදියකින්සි පැමිණි දෙදෙනකු වෙළද සැලක්දු තුළ සිටි දෙදෙනකුට සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
