Spread the love

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.

එම තනතුර සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණු අතර, ඒ සඳහා වන පොලිස් කොමිසමේ අනුමැතිය ලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.