නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ප්රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩින් අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය නොවූවත් කැලණි වැලි මුහුදුබඩ හා පුත්තලම් මාර්ගයේ සවසට දුම්රිය කිහිපයක් ධාවනයට කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
මුහුදුබඩ මාර්ගය
1. මරදාන / අලුත්ගම පිටත්වීම ප.ව.04.00 (slow)
2. මරදාන/ගාල්ල – පිටත්වීම ප.ව.05.20(slow)
3. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.06.00(slow)
පුත්තලම මාර්ගය
1. කො.කොටුව / මීගමුව – පිටත්වීම ප.ව.04.30(slow)
කැලණි වැලි මාර්ගය
1. කො.කොටුව /පාදුක්ක- පිටත්වීම ප.ව.04.20 (slow)
අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස්වීමට ඉඩ ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
