සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි
පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව 474,147 ක් පෙනී සිටි අතර
ඉන් 398,182 ක් පාසල් අයදුම්කරුවන් වෙයි.
