Spread the love

නිමල් රාජපක්ෂ

රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ (DDC) ලක්සාල් චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහෙයුමකදී, ඊයේ රාත්‍රියේ රේගු හරිත නාලිකාවේදී විදේශීය සිගරට් පෙට්ටි 60කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස රැගෙන යාමට දැරූ උත්සාහයක් සාර්ථකව ව්‍යර්ථ කෙරිණි.


මෙම මගියා වියට්නාම ජාතිකයෙකි.