Spread the love

කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.