Spread the love

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඇය මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.