Spread the love

නිමල් රාජපක්ෂ-

හතළිස්වන වාර්ෂික අන්තර් ජාතික ශිෂ්‍ය සමුළුව මෙවරත් සැප්තැම්බර් මස 01 දා ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා වරලත් ඝනකාධිකාරී ආයතනයේ නිල ශිෂ්‍ය සංගමයේ සභාපති තිළින පින්සර මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා.