Spread the love

.නිමල් රාජපක්ෂ

රුපියල් 80.000 කට ආසන්න මුදලක් විදුලි බල ආයතනය වෙත නොගෙවීම මත අළුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කිරිමට පියවර ගෙන ඇත

දිගින් දිගටම මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ නිසා මීට පෙර ද දුම්රිය ස්ථානවල දුරකථන සම්බන්ධතා විසන්දි කල අතර දැන් විදුලිය ද විසන්දි වීම් ද වාර්තා වීම හරහා දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම මත මගී ජනතාව ද අපහාසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත.