Spread the love

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් සදහා විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විශේෂ දුම්රියයන් අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන්ගේ ගමන් පහසුව සඳහා එක්කොට ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.