Spread the love

සිංහල අලුත් අවුරුදු සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා ‘QR’ක්‍රමවේදය ඉවත්කොට ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බව සභාපතිවරයා පැවසුවේය.

පෙට්‍රල් වාහන සදහා QR ක්‍රමවේදය 18 වැනිදා දක්වා සැලකිල්ලට නොගන්නා බවත් නමුත් ඩීසල් වාහන සඳහා ‘QR’ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මකවෙයි.