මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර ඇත.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම ඇගයීම් කටයුතු , ඔක්තෝබර් 25 වන විට ඇගයීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ.
උසස් පෙළට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 වන දින සිට ආරම්භ කිරීමට නියමිත අතර, විභාග ප්‍රතිඵල මෙම වසර අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවද සදහන් ..
