Spread the love

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට මෝටර් රථයක් හා වෑන් රථ සදහා ලිටර්15 සිට ලීටර් 25 දක්වා ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි

මෙම වැඩිි වීමත් සමගින් මෝටර් රථයක් , ව ැන් රථයක් සදහා ලීටර් 10 ක වැඩි වීමක් සිදු වන බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙහිදි ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වාත් , වෑන් රථයක් සදහා ලබා දුන් ලීටර් 40 සීමාව ලිටර් 50 දක්වාත් ,යතුරු පැදියක් සදහා ලීටර් 5 ක් ලබාදුන් අතර එය ලීටර් 8 දක්වාත් ,බස් රථ සදහා ලබාදුන් ලීටර් 60 ප්‍රමානය ලීටර් 100 දක්වාත් , ඉඩම් වාහන සදහා ලබා දුන් ලීටර් 25 ලීටර් 40 දක්වාත් වැඩි කර තිබේ.

නමුත් ,ලොරි රථයක් සදහා ලබා දුන් ලීටර් 200 ය ලීටර් විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේය.