2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දින දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.