Spread the love

අත්තනගලු ඹය පිටාර ගැලීම නිසා ගම්පහ ඔරුතොට මාර්ගය , ගම්පහ – ජා ඇල ප්‍රධාන මාර්ගය , මිරිස්වත්ත – ගම්පහ ප්‍රධාන මාර්ගවල කොටස් ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යටවී ඇත.

මේ හේතුව නිසා වාගන ගමනා ගමනයට බාධා ඇතිවිය.

වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් ,අත්තනගලු ද්‍රෝණියේ පහත්බින්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස අනතුරු අගවයි.