Spread the love

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කරයි

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයකට රුපියල් 300 කින් මිල වැඩි වීමත් සමගින් නව මිල වන්නේ රුපියල් .3,990/ කි

කිලෝ ග්‍රෑම් 5 -ගෑස් සිලින්ඩයක් සදහා රුපියල් .120 කින් මිලි වැඩිවන අතර නව මිල වන්නේ රුපියල් .1,602/ කි

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩයක් සදහා රුපියල් රු.56 කින් වැඩිවන අතර නව මිල වනනේ රුපියල්.750/ කි.