ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර ඇත.
ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
මීට පෙර මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහයි.
