Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට තීරණය කරයි

ඒ අනුව හෙට රාත්‍රී 7.30 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.