Spread the love

ජනාධිපතිවරණ මැතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින තුළ දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ලබන 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.