Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්විණි.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.