මාතර- නුවන්
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය හා කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කළ ජාතික බාලදක්ෂ නිදහස් සැමරුම් උත්සවය ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල මලියදේව විද්යාලයේ දී අද (04) පැවැත්විණි.
එහිදී ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර ජාතික ධජය ඹසවමින් …

