නිමල් රාජපක්ෂ-
..
ලංකා බැකුවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් සහයෙන් තරුණ ව්‍යාවසායකයන් දිරිගැන්වීම හා ව්‍යාපාර ජනිත කරවීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර ඇත.
ඒ යටතේ ලංකා බැංකුව මගින් වයස අවුරුදු 18 ත් 30ත් අතර කරුණයින් සඳහා වසර 5ක ආපසු ගෙවීමේ කාලයකට වාර්ශික පොලී අනුපාතය 7% කට උපරිමය 500,000 දක්වා ණය මුදලක් ලබා දෙන ඇත.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තයක් ආරම්භ කිරීම හා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන ව්‍යාපාර නීති රීති සහතික කරනයන්, මානව සම්පත් කළමණාකරණයනළෙවි කළමණාකරනය, ඉංංජිනේරු හා තාක්ෂන සහයන් හා මූල්‍ය කළමනකරන සේවාවන් ලබා දීමටත් ඒවා පසුවිපරම් සේවා ලබා දිමටත් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සම්බන්ධවීමට හා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත සඳහන් google form එක පුරවා Submit කරන්න https://forms.gle/7sYCUbvqMJ3v5gqT9
