Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කරයි

ඇය පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළාය .