Spread the love

ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ වෙඩිතැබීමක් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇත.

වෙඩි තැබිම සිදුවී ඇත්තේ අද රාත්‍රී අද රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී බව වාර්තා වෙයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩි ප්‍රරහායට ලක්වූ පුද්ගලයින්ට නිවසින් පිටතට පැමිණ ලෙස දුරකථන ඇමතුමක්දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

එහිදී එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර අනෙක් පුද්ගලයා දිව ගොස් තිබේ.

වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාද පළාගොස් ඇති බව වාර්තා වෙයි.