Spread the love

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ දිවුරුම් දීමට නියමිතය.

ඒ සඳහා මේ වන විටත් ජන ජනාධිපති ලේකම් කාර්යාලය සූදානම් කර තිබේ.

අද පෙරවරුවේ ඒ මහතා මෙරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.