Spread the love

පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටි තිදෙනකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුව ට ගෙන ඇත

එම වෑන් රථයේ තිබී කිරිගරුඬ බුදු පිළිමයක්, වාලම්පූරියක්, පැරණි කාසි දෙකක් සහ මැටි පිඟානක් සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.