Spread the love

ගාල්ල බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. 

එහිදී තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.