නිමල් රාජපක්ෂ
මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.10 ට හික්කඩුව බලා ධාවනය වන සීඝ්රගාමී දුම්රියේ එංජිම අංගනය සිට මරදාන වේදීකාවේ නවතා ඇති එම දුම්රියේ මැදිරි වෙත ලඟා වීමේ දී මරදාන පාළම අසල දී එහි රෝද 4 ක් පිලී පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිරවී ඇත
එම නිසා දුම්රිය ධාවනයේදී සුළු ප්රමාද දෝෂයක් ඇතිවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි
