Spread the love

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.