Spread the love

නිමල් රාජපක්ෂ

දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බැවින්යො යළිත් සුපුරුදු පරිදි උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 9 වැනි දින සිට යළ යථා තත්ත්වයට පත්කල බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.