Spread the love

නිමල් රාජපක්ෂ

උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී දුම්රිය හෙට (24 සිට ධාවනය එක්කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

යාල්දේවී දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ) හා දෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසු කම් සලසා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.