නිමල් රාජපක්ෂ
ලැබුවාවු සිංහල අවුුරැද්ද සාමය සතුට පිරි නව වසරක් වේවා .
ඹබත් අවුරුදු සිරිත් අනුගමනය කරන්නේ නම් ලිත් කතෘවරුන්ගේ නැතක් වලට අනුව අවුරුදු සමරන්න එසේ කිරිීමෙන් ඹබටත් ලංකාවාසි සැමදෙනාටත් කිසිදු අගතියක් සිදු නොවන බව ජනාධිපති උත්තම සේවා පදක්කම් ලාභී ශ්‍රී විද්‍යාකීර්ති ජෝතිස්ය පර්යේෂණ ආයතනයේ අධිපති ගාමිණී ඩයස් යාපා මහතා පවසයි.
වීඩියෝව නරඹන්න
