රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බස් රථයේ සිටි 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කන්ද කැටිය රෝහලට ඇතුලු කර තිබේ.
අද (29)රාක්‍රි යේ බස් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බස්රථය මාර්ගයේ තිබු ගල්වැටියක ගැටි අනතුර සිදුවී තිබේ.
