Spread the love

නිමල් රාජපක්ෂ

රියදුරු බලපත් අලුත් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම. ජනතාවට සිදුවන අපහසුව අවම කිරීම අරමුණු කොටගෙන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව , එහිදී ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා , ජාලගත ක්‍රමවේදයක් ඔස්සේ, එම බලපත්‍ර අලුත් කිරීමේ මූලික අදියර NTMI හිදි අද පෙරවරුවේ .ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් සිදුවිය
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ , මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගවුහ.: –
මෙහිදී අදහස් දැක්වු ඇමති බිමල් රත්නායක,

වීඩියෝව නරඹන්න