නිමල් රාජපක්ෂ
ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී ඇත.
ලෝක අමද්‍යප දිනය දාට ,සියලුම සුරාසල් වසා තැබිය යුතු බවත් ,කිසියම් පුද්ගලයකු එදිනට බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල හොත් තරාතිරම නොබලා තීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ .පේමරත්න මහතා පවසයි.
දිවයින පුරා සිටින සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බැවින් හෙට දිනයේ මත්පැන් ජාවාරම් සිදු කලහොත් වහාම අත්අඩංගුවට ගන්නා බවත් ජාවාරම් කරුවනට කිසිදු සමාවක් නොදෙන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.
.
