Spread the love

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ තත්ත්වයට පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.