විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ 14 වන වාර්ෂික මහා සභා රැස්වීම මේ මස12 වැනි සෙනසුරදා දින උදෑසන 09.30ට අලව්ව කේතුමතී උත්සව ශාලාවේ දී පැවැත්වේ.
එදින නව සාමාජිකයින් බදවාගැනීමට කටයුතු ද සිදු කෙරේ. දැනට සාමාජිකත්වය දරණ නිලධාරීන් එදින රැස්වීම ට සහභාගි වනමෙන් වත්මන් සභාපති විපුල වක්වැල්ල මහතා දැනුම්දෙයි.
