Spread the love

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දියත් කල වර්ජනයට අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදි යහපත් ප්‍රථිපල ලැබුණු හෙයින් සිය වර්ජනය තාවකාලික නතර කළ බව එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

එහිදි ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවයි පැවසුවේ.