Spread the love

නාගොඩ -සුමන   වසරේ මේ දක්වා කාලය සිදුවූ වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගිය පිරිස අතර සංවිධානාත්මක අපරාධ කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් 04 දෙනෙකු සිටියී.
එම වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ (19) දවල් සිදුවූ වෙඩිතැබීමකින් 24 හැවරදි පුද්ගලයකු මිය ගියේය.