Spread the love

තෙල්දෙණිය – නිශ්ශංක

ශ්‍රී දලදා සමිදුන් වැඩ සිටින ගන්ධ කුටියට ඉහලින් ඉදිකර තිබෙන රන් වියන සම්පුර්ණයෙන් යලි පුතිසංස්කරණය කර පුජා කිරිම
මල්වතු අස්ගිරි උභය මහාවිහාරාධිපති මහනායක හිමිවරුන්ගේ දෙනමගේ හා දියවඩන නිලමේ පුදිප් නිලංග දෑල මහතාගේ පුධානත්වයෙන් ඊයේ පෙරවරුවේ දි සිදුවිය
වර්ග අඩි 2900 ක විශාලත්වයෙන් යුත් මෙම රන් වියන සම්පුර්ණයෙන්ම ගලවා සම්පුර්ණ පුතිසංස්නරණයට ලක්කිරිමේ කටයුතු පසුගිය වසරේදි ආරම්භ කෙරෙණි
මෙවර මෙම රන්වියන අලංකාර ලෙස කල්පවතින අයුරින් පුතිසංස්කරණය කර ඇත
හිටපු ජනාධිපති රණසිංහ පේමදාස මහතා විසින් 1987 වසරේදි ශ්‍රී දළදා මාලිගාවට පුජා කරන ලද මෙම රන් වියන මිට පෙර අවස්ථා දෙකකදි පුති සංස්කරණය කර ඇත
මෙම අවස්ථාවට තයිලන්තයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් හා තයිලන්ත දුත පිරිසක් හා මල්වතු අස්ගිරිමහා නා හිමිවරු වැඩම කර සිටියහ.