නිමල් රාජපක්ෂ.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ජනාධිපති කැබිනට් පත්‍රිකාවකින් පත්කර තිබෙන්නේ. හිතු හිතු විදිහට වෘත්තීය සමිති වලට ඹ්නැ ඹ්නැ විදිහට ඉවත් කරන්න බැහැ.මොකද ඹහු රජයේ නිලධාරියෙක් එම නිසා දේශපාලන ඹ්නෑ එපාකම් වලට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කල නොහැකි බවත් මේ වනවිට දුම්රිය සංවර්ධන රැසක් ආරම්භ කර ඇති බවත් සම්ස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස් .පී .විතානගේ මහතා පැවසුවේය.
සමහරක් වෘත්තීය සමිති දුම්රිය වර්ජනයක් සුදානම් කර ඇති බවත් එය නොකරන ලෙසත් විතානගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
.
තව දුරටත් අදහස් දැක්වු එස්.පි විතානගේ මහතා,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
