නිමල් රාජපක්ෂ
බෙලිඅත්තසිට මරදාන බලා ධාවනය වු සාගරිකා සීඝ්රගාමී දුම්රිය අද අළුයම 7.20 උතුුරු කළුකර වාද්දුව දුම්රිය ස්ථාන අතර පීලි පැනිමකට ලක්වි ඇත

මේ මැදිරි කිහිකයක් පාරෙන් බාගයක්ම අහකට ගොස් ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට බාධා ඇතිවී තිබේ.

.
මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී ඇත. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ මරදාන සිට වාද්දූව දක්වා ධාවනය වන අතර බෙලිඅත්ත මාතර හා ගල්ල සිට පැමිණෙන දුම්රිය දකුණු කළුතර දක්වා සීමා කොට ඇත.
මෙම පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති අතර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇත

