Spread the love

නිමල් රාජපක්ෂ

සුරාබදු දෙපාර්තුමේන්තුව පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක් සපුරා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී්‍.එන්. ඒ. පේමරත්න මහතා පවසසි.