නිමල් රාජපක්ෂ
පුත්තලම් දුම්රිය මාර්ගයේ හෙට(29) සිට හලාවත සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
මෙතෙක් පුත්තලම් මාර්ගයේ නාත්තන්ඩිිය දක්වා පමණක් ධාවනය වුවද හෙට සිට උදෑසන හා සවස් කාලය කාර්යාල දුම්රියයන් සුපුරුදු පරිදි ධාවනය කෙරේ.

